Sebala Puthu (සෙබළ පුතු) Official Video - Bathiya & Santhush (BNS) feat. Dhanith Sri
Leírás
Vocals: Bathiya & Santhush / Dhanith Sri
Lyrics: Maj. Gen. Kamal Gunarathne
Melody: Bathiya / Dhanith Sri
Music Arrangement: Chamitha Cooray
Mixed by Bathiya @ Saregama Music Studios
Masterd by Mahesh Kankanige
Director / Screenplay / Editor: Wasawa Baduge
Cinematography: Wasawa Baduge / Chathur Kamsha Deshapriya
Special Thanks to:
Athula Mahakanumukla & Triad Api
for the Brave Hearts Commercial.
Saregama Music & Bluesky Productions 2020.
සෙබල පුතු
නැති වුවත් මව්බිමේ අඟලක් තමන්ගේ යැයි කීමට
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමි වූවත් ඔබ හට
දිවි පරදු කර සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට
රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
අප පුතුන් ඉදිරියට ආවේ මවු බිමට ඇති සෙනෙහසින්
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සේනිපතිවරුන්
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්
දශක ගණනක් අපේ මිනිසුන් විඳි අපා දුක් යුධ බියෙන්
තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින්
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කළත් අප හඬවමින්
වෙය කළේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින්
සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙයවුවත් අණදෙමින්
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්
කැප කලේ මුළු තරුණ දිවියම දෙ ඇස් ඇත් පා දන් දෙමින්
සෙබල පුත නුඹ වැදූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්
#Sebalaputhu #BNS #DhanithSri







![RMR - WELFARE (feat. Westside Gunn) [Official Video]](https://i.ytimg.com/vi/Elg67nqKU4Q/hqdefault.jpg)

![YBN Cordae - RNP (feat. Anderson .Paak) [Official Video]](https://i.ytimg.com/vi/kh5x_tMGEh0/hqdefault.jpg)
![Samir & Viktor - Va som mig (feat. 1.Cuz) [Official Video]](https://i.ytimg.com/vi/IbdOnUwWOYg/hqdefault.jpg)










![Tee Grizzley - Trenches (feat. Big Sean) [Official Video]](https://i.ytimg.com/vi/qpY0oC9kAuA/hqdefault.jpg)

![Shy Glizzy - Forever Tre 7 (feat. No Savage) [Official Video]](https://i.ytimg.com/vi/42BLt17SlJs/hqdefault.jpg)


![Polo G - Heartless (feat. Mustard) [Official Video]](https://i.ytimg.com/vi/CPh51t7KHLw/hqdefault.jpg)




![Sufjan Stevens - Video Game [Official Video - feat. Jalaiah]](https://i.ytimg.com/vi/3fCdZzsP4U0/hqdefault.jpg)



![Ed Sheeran - Put It All On Me (feat. Ella Mai) [Official Video]](https://i.ytimg.com/vi/ryJgDL9jzKk/hqdefault.jpg)




![HEMSO FEAT. LX - SCHMECKT [ official Video ]](https://i.ytimg.com/vi/jVPHhbcsG2M/hqdefault.jpg)

![CG5 - Aren't We (feat. OR3O) [Official Video]](https://i.ytimg.com/vi/s88lUFEJkkU/hqdefault.jpg)
![K27 - Skrrt (feat. Einár) [Official Video]](https://i.ytimg.com/vi/VzfiEBWW3Bc/hqdefault.jpg)



![Smolasty feat. Białas - Sam [Official Music Video]](https://i.ytimg.com/vi/L49aoSi-SVw/hqdefault.jpg)


![Kid Ink - Ride Like A Pro feat Reo Cragun [Official Video]](https://i.ytimg.com/vi/FLDv0WdLCAo/hqdefault.jpg)
![SILLA ► UNSTERBLICH FEAT. EKO FRESH ◄ [ OFFICIAL VIDEO ]](https://i.ytimg.com/vi/__2jHG7L-Eg/hqdefault.jpg)
![Gunna - WUNNA FLO (feat. Yak Gotti) [Official Video]](https://i.ytimg.com/vi/f8T_-E1ViVw/hqdefault.jpg)

![Lil Gotit - What It Was (Feat. Future) [Official Video]](https://i.ytimg.com/vi/tEeLK-k73lE/hqdefault.jpg)








![Halestorm - Break In (feat. Amy Lee) [Official Video]](https://i.ytimg.com/vi/OUuVReJSrc4/hqdefault.jpg)
![ZENE THE ZILLA - 씩씩 (Feat. 부현석) [Official Music Video]](https://i.ytimg.com/vi/MvO1CnPqNkU/hqdefault.jpg)



![Summer Cem feat. Elias - BAYRAM [ official Video ]](https://i.ytimg.com/vi/kf97X_hhbjc/hqdefault.jpg)


![Meg Donnelly - Just Like You (feat. Kota the Friend) [Official Video]](https://i.ytimg.com/vi/DCQaPK9LApM/hqdefault.jpg)







![R-Wan - My Heart Feat. Mike Jay [Official Music Video]](https://i.ytimg.com/vi/Q1wejh1voxI/hqdefault.jpg)











![Champ T - "One Foot" (feat. Tafi) [Official Video]](https://i.ytimg.com/vi/nO2d757NM6k/hqdefault.jpg)






![星野源 – Same Thing (feat. Superorganism) [Official Video]](https://i.ytimg.com/vi/Gs9Nf8VhFO4/hqdefault.jpg)








































![veszélyes coronita mix 2020 [DJ Renáto]](https://i.ytimg.com/vi/3iCRPFs95mw/hqdefault.jpg)























































![KC Rebell x Summer Cem - ANANI BACINI [official Video] prod. by Geenaro & Young Mesh](https://i.ytimg.com/vi/IrGr9xiPk_8/hqdefault.jpg)