Ala Mal ( ආල මල් ) | Noyel Raj ft Dilan Gamage Official Music Video
Videóleírás
Ala Mal ( ආල මල් ) | Noyel Raj ft Dilan Gamage Official Music Video
Kapcsolódj ki a legjobb ritmusokkal! A(z) Ala Mal ( ආල මල් ) | Noyel Raj ft Dilan Gamage Official Music Video garantáltan feldobja a napodat. Ha szereted az igényes dallamokat, akkor ezt a klipet mindenképpen be kell raknod a kedvencek közé nálunk. A Videok.top közössége elhozta neked a(z) Ala Mal ( ආල මල් ) | Noyel Raj ft Dilan Gamage Official Music Video friss zenei anyagát. Nálunk bármikor újraélheted a kedvenc előadóid munkáit. Nézd meg a többi slágert is, és élvezd a minőségi szórakozást még ma!
Artist - Noyel Raj Ft Dilan Gamage
Lyrics - Dilan Gamage
Melody & Music - Dilan Gamage
Music Producer - Sahan Mudiyanse
Mixed & Mastered - Sahan Mudiyanse
Guitar - Inoch Weerasinghe
Produced by Yasara Dembatapitiya @ Duleco Music 2026
Video Director - Chamusri
Cast - Madushanka Nuwan / Visuddika Nilakshi / Senasri Indraja
Dop - Isuru Fernando
Makeup - Asiri Chathuranga
Assistant Director - Tharu Weerasinghe
Production Manager - Gamika Surangeeth
Editor & Colourist -Bahanuka Bandara
Camera Assistant - Rukshan Paranavithana
Special Thanks - Dhammika Dissanayake
Lyrics -
නුඹ නොලැබෙන බව දැන දැන හමුවූ ප්රේමයේ සෙවනැල්ලේ
රැදිලා ඉන්නම් නුඹ සතු නොවුනත් නිහඩව කදුලැල්ලේ
කදුලක් අද්දර නුඹ පිපිණේ
සුසුමක් විතරයි ලග රැදුණේ
නුඹ මා හමුවූ හැම සංසාරෙම
වෙන්වීමක් විතරයි තිබුණේ...
ආල මල් පරවුණා
මතක කඩාගෙන වෑහුණා
ඔබ ඉතින් දුර ගියා
ප්රේම වසන්තය නිමවුණා...
මාව තාමත් මතක් වෙනවද ඉතින් ඉදහිට හරි
මතකවල බර දරා ගන්නට තාම තනිවම බැරී
ගියපු දවසට පහුවදා හිත කඩන් වැටුණා මැරී
කඩන් වැටුණා මැරී...
ආල මල් පරවුණා
මතක කඩාගෙන වෑහුණා
ඔබ ඉතින් දුර ගියා
ප්රේම වසන්තය නිමවුණා...
මම වගේ නුඹ දරාගන්නට තාම කවුරුත් නැතී
කදුලුවල බැදි සුපෙම් හීනය තාම අමතක නැතී
ගියපු දවසට පහුවදා හිත කඩා වැටුණා මැරී
කඩා වැටුණා මැරී...
Zenei poén betöltése...

























